
(අංජුල මහික වීරරත්න)
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය කල් දැමූ බව අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස් සුජානි මහේෂා සිල්වා මහත්මිය පවසයි.
මෙම විභාගය දෙසැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණි. රට මුහුණ දුන් ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් විභාගය කල් දැමූ බව ඇය සඳහන් කරයි.
දිවයිනේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල 329 ක විභාග මධ්‍යස්ථාන 3389 දී දහම් පාසල් දරු දැරියන් 6,90563 ක සහභාගීත්වයෙන් මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබිණි.
දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය පවත්වන දිනය පසුව දැනුම් දෙන බව සුජානි මහේෂා සිල්වා මහත්මිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
201
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දහම් පාසල් විභාග කල් යයි