(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජයේ සේවකයන්ට රුපියල් දහදාහක් දුන් නමුත් ඔවුන්ට රුපියල් 13200ක් බදු ගෙවන්නට සිදුවී ඇති බව සමගි ජන බලවෙිගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබෙිසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒ අනුව රජයේ සේවකයන් දහදාහක් අරගෙන 13200 රජයට ගෙවන බව අබේසිංහ අබෙිසිංහ මහතා කීය.
රජයේ සේවකයන් නොවන අයට මුකුත්ම නැතැයි කී අබේසිංහ මහතා ඔවුන්ට නිකංම බදු ගෙවන්නට සිදුවී ඇති බව සඳහන් කළේය.
"ලයිට් බිල සියයට හාරසිය ගුණයකින් වැඩිවෙලා. සෑම බඩුමිල තුන් ගුණයකින් වැඩි වෙලා. ඉතින් මේ රජයේ සේවකයන්ට දහදාහ දෙන එක අපිට පේන්නෙ මේ පැත්තෙන් දීල ඒ පැත්තෙන් ගන්නවා කියලා. ඉන්ධන ඇතුළු සෑම දෙයක්ම ජනවාරි සිට වැඩිවෙනවා.
මේ කාරණාත් එක්ක කොහොමද මිනිස්සු ඔලුව උස්සන්නේ? යනුවෙන් අශෝක් අබේසිංහ මහතා ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසයට ලක්ෂයට වැඩියෙන් ගන්න අයනේ බදු ගෙවන්නේ... ඇයි මේ බොරුව?
අනේ උන්නැහේ ඔහේ හැමදාමත් කලේ බාල ගැලරි දේශපාලනය බව කවුරුත් හොඳින් දන්නවා. ඔහේ කියන කාරණය ඇත්ත නම් කවුරුත් ඔය රු 10,000 ගන්නේ නැහැනේ... මන්ද 10,000ක් අරන් 13,200ක් බදු ගෙවන්න වෙනවා නම්. අනික් තමයි දැන් ඔහේ කියන්නේ මිනිස්සු ගෙවන්න ඕන බදු මුදල රජයෙන් වෙනම පැකේජ් එකක් ලෙස දෙන්න කියලාද? එහෙම නම් කොයි මගුලකටද අයිසේ බදු අයකරන්නේ? බලාගෙන පරිස්සමෙන් වාඩි වෙන්න මොකද මොලේ තැලෙන්න පුළුවනි.
අඩුම ගානේ ඔහෙලාට මේක තේරෙනවනේ. ඉතින් කියන්නකෝ ඔය වෘත්තිය සමිතිවලට මේක තේරුම් ගන්න හැටි. දේශපාලකයෝ වශයෙන් ඔය අන්තිම ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්න. ඔලුව උස්සන හැටි කියලා දෙන්න...!
බොර දියේ මාළු බාලා රට තව තවත් ප්‍රපාතයකට පෙරළෙන දූෂිත දේසපාලුවනි. රටේ සෑම පුරවැසියෙකුටම සෙතක් වීමට බඩුමිල තෙල් මිල බස් ගාස්තු අඩු කරන්න කියලා .උද්ගෝෂණය නොකර.දූෂිත රාජ්‍ය සේවකයන් සඳහා පමණක් පඩි කියලා ලක්ෂ ගනන් ගන්න අයට තවත් බෙදන්න කියන්නේ චන්ද මංකොල්ලයේ යෙදෙන්න නේද? රාජ්‍ය සේවක බර කියන බුර බුරා නැගෙන ගින්නට තව තවත් පිදුරු පිදුරු නොදමා රටටම සැබෑ ශක්තියක් වන ගොවියන්ට ධීවරයන්ට හා අපනයන කර්මාන්තවල නිරත කම්කරු ප්‍රජාවට ගැන කතා කරන්න වත් අවංකවෙයල්ලා!!
කමක් නෑ කමක් නෑ .උඹලා කාලෙන් කාලෙට දාපු දේශපාලන හෙන්චයියලා ගෙන් 13200ක් නෙමෙයි මුලු පඩියම කපන්න ඕන. වැඩක් කරන්නෙ නැතුව පිං පඩි ගන්න කාලකන්නි. රාජ්‍ය සේවය තමයි මේ රටට තියෙන ලොකුම හෙනය.... මම කියන්නේ ත්‍රිවිධ හමුදාව හැර.....
ඉතින් හොඳයිනෙ...පෞඩ්ගලික අන්ශයෙ අපි එ මුකුත්ම නැතිව.. හැමදම හම්බවෙන සොච්චමෙන් ඒකත් ගෙවනනනෙ...
රජයේ සේවකයන්ගෙන් බහුතරයක් පගා ගහන, වැඩ නොකරන කාලකණ්ණි සෙට් එකක් ඔවුන්ගේ පඩි 10000කින් අඩු කරන්න ඕනේ... 10000 කින් වැඩි කළා කියලා අනිවාර්යයෙන් රනිල්ට ඡන්දෙ දෙන්නේ නැහැ...