
(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
මෙම දෙසැම්බරයේදී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 787 ක් ලැබුණ බව ජනාධිපති කාර්යාලය පවසයි.
2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ් වෙතින් ඇමරිකා ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකයක ද, විවිධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 200 ක් ද, ලෝක බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 250 ක් ද හිමි විය.
මෙම මුදල් ප්‍රමාණය මගින් අයවැය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර සංචිත වැඩි දියුණු කිරීමට රජය අරමුණු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතර වටෙන් හිඟා කාලා මඩිය පුරෝගෙන මං හරි පෝසත් කියලා ලෝකෙට අණබෙර ගහන්නෙ ලැජ්ජා නැද්ද??
ලෝකෙටම ණයකාරයෝ වෙලා ආර්තිකය සක්තිමත් ලූ. .දූෂිත දේසපාලුවෝ රටම හොරාකාපු විදියට උන්ගේ නම් ආර්තිකය සක්තිමත් වෙලා තියෙන්නේ ? ජනවාරියේ සිට ජනතාවගේ පිට බදු බර වැඩිවෙන කොට බලාගන්ඩ පුලුවන් ?
ණය නේද. අපිට හිතුනේ අපනයන ආදායම කියල. ණය බල්ලටවත් වටින දෙයක් නොවේ.