IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දොස්තර ගේ පුතා පැදවූ මෝටර් රථයට හැපුණු කොස්තාපල්ට බරපතළයි

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අධික වේගයෙන්  ධාවනය  වු  සුඛෝපභෝගී  මෝටර් රථයක් අද (5)  පස්වරුවේ කොළඹ කුරුදුවත්ත   නිදහස්  වටරවුමේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරත සිටි  පොලිස් කොස්තාපල්වරයකු ද යටකරගෙන  යාම හේතුවෙන්   එම කොස්තාපල්වරයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
 වේගයෙන් ධාවනය වු එම සුඛෝපභෝගී මෝටර් රථය කොස්තාපල්වරයාගේ ඇගේ හැපීමෙන්  ඔහු ඉවතට  විසිවී ගොස්  අසල තිබු පොකුණට  ඇද වැටීමෙන්  මෙලෙස බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් කොස්තාපල්වරයාගේ හිසට බරපතල තුවාල සිදුව ඇති බවත්,  ඔහු  අසාධ්‍ය තත්ත්යෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
කොස්තාපල්වරයා  ගේ ඇගේ ගැටුන   මෝටර් රථය ද  වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඒ අසල පිහිටි වටරවුමේ  මතින්   පොකුණ වෙත    ඇදී ගොස් නතර වී තිබු බවද පොලිසිය පවසයි.
 සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කුරුදුවත්ත පොලිසියට අනුයුක්තව රථවාහන රාජකාරි කරමින් සිටි මනෝජ් ප්‍රියංකර (19498)  නමැති කොස්තාපල්වරයා බව පොලිසිය පවසයි.
ඔහු මීට වසර තුනකට පමණ පෙර පොලිසියට බැදී සිටි කොස්තාපල්වරයකු බවද පොලිසිය පවසයි.
මෙම  රථය නන්දා මෝටර් දෙසින් නිදහස් මාවත දක්වා ගමන් ගෙන ඇති අතර, පොලිස් කොස්තාපල්වරයා  වටරවුම ආසන්නේ   රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව  සිටියදි වේගයෙන් පැමිණ මෙම රථයේ  කොස්තාපල්ගේ ගැටී ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු  තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙක් වශයෙන් කටයුතු කරන (28) හැවිරිදි තරුණයකු වන අතර ඔහු අවස්ථාව්දීම අත්අඩංගුවට ගෙන ඇත.

(ළහිරු හර්ෂණ)

 



අදහස් (8)

දොස්තර ගේ පුතා පැදවූ මෝටර් රථයට හැපුණු කොස්තාපල්ට බරපතළයි

Ruhunu Thursday, 05 October 2023 08:11 PM

අයිතිකාරයත් වාහනේ බලන්න ඇවිල්ල.

:       0       0

dias Friday, 06 October 2023 01:47 AM

බලු හාමි පැමිණ ඇත්තේ සාක්කි දීමටද?

:       0       2

City Friday, 06 October 2023 05:51 AM

ඇයි නම දෙන්නෙ නැත්තෙ? ඔබ නිලධාරීන්ගේ නම ලබා දී ඇත. කෝ මාධ්‍ය සදාචාරය.

:       0       1

හෆීස් Friday, 06 October 2023 08:34 AM

මේ මොන වාර්තාකරනයක්ද හුත්තිගේ පුතෝ.අවුරුදු විසි අටක ඉංජිනේරුවෙක් අනතුරක් කරාම උගෙ තාත්තා ඩොකෙක් කියන එක අදාල වෙන්නෙ කොහොමද.මේකත් හරියට මැක්කගෙ කතාව වගේනෙ.මේ මාජ්ජවේසීන්ගෙ අම්මමලට හුකල තියෙන්නේ බල්ලොද ඇත්තටම.මුන්ට ඩොකාලත් එක්ක මාර ඇරියස් එකක් නෙ තියෙන්නේ.. දේසපාලුවො ලඟට මේ රට කෑවෙ මාජ්ජවේසියො කියන බැල්ලිගෙ පුතාල දුවල තමයි..මේ ජඩමාජ්ජවේසීන්ට සාප වේවා.

:       0       8

Hafeez Friday, 06 October 2023 08:39 AM

වැඩිහිටි ඉංජිනේරුවෙක් පදවපු වාහනයක් අනතුරක් කරාම එයාගෙ තාත්තා වෛද්‍යවරයක් කියන දේ අදාල වෙන්නෙ කොහොමද.⁣රනිල් රාජපක්ෂගෙ කොන්තරාත්තුවට පුරුදු විදිහට හීන්නූලෙන් දොස්තර වෛරය පතුරවන පංකාදීපෙ http.

:       0       7

Iran Friday, 06 October 2023 08:44 AM

මොනවද මේ ගොබ්බ වාර්තාකරණය. කහවත්ත මධ්‍ය විද්‍යාලෙටත් ලැජ්ජාවක් ලහිරු හර්ෂණ. අවුරුදු විසි අටක පුද්ගලයෙක් අනතුරක් කරාම එයාගෙ තාත්තා දොස්තර කියන එකේ අදාලත්වය මොකද්ද?

:       0       7

saanFriday, 06 October 2023 03:01 PM

රස්සාව දාලා නැත්තේ ඇයි?

:       0       1

රංජිත් Friday, 06 October 2023 09:46 AM

පොලිස් වෛද්‍යවරයෙක්ගේ පුතෙක් නේද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site