IMG-LOGO

දූෂණ පනතට විපක්ෂයෙන් සංශෝධන 43ක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සඳහා විපක්ෂය ලෙස සංශෝධන 43 ක් ලබා දුන් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දි වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී පවසීය.

සොරකමට සම්බන්ධ නීති ලිහිල් කරන්නට නොව ජනතා බලාපොරොත්තු තවදුරටත් ඉටුකර  පනත දියුණු කරන්න ඒ සංශෝධන ලබා දුන් බව කී මන්ත්‍රීවරයා ඒ ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට හැකි වේ දැයි නොදන්නා බවද කීය.

පනතේ වගන්ති 163ක් තිබෙන නමුත් හොරකම් කර පිටරට ගෙනගොස් තිබෙන මුදල් නැවත ර⁣ටට ගෙන ඒම ගැන සඳහන් වන්නේ එක වගන්තියක පමණක් බවද වීරක්කොඩි  මහතා සඳහන් කළේය.



අදහස් (2)

දූෂණ පනතට විපක්ෂයෙන් සංශෝධන 43ක්

සල්ලි Wednesday, 21 June 2023 08:37 PM

හවස වැඩ ඉවර වෙලා ගෙදර යද්දී රෝල්ස් 5ක් ගත්තා රුපියල් 500 ආපහු කඩේටම දීලා හිස් අතින් ගෙදර ගියා. ඔන්න ඕකයි තත්වේ. අපි හිතුවේ ඊලාම් යුද්ධය ඉවර උනාම රටේ ආර්ථිකය හොද වෙයි කියලා ඒත් දැන් හිතෙනවා යුද්ධය තිවුන කාලේ මේ තරම් ආර්ථිකය අමාරු නෑ කියලා. එහෙවු රටේ අපේ mp ලාගේ මූණු දිලිසෙනවා තෙල වැඩි වෙලා ... අවසරයි ස්තූති ...

:       0       1

Bamunuarachchi Thursday, 22 June 2023 01:26 AM

මොකද දුෂණ පනත විපක්ෂයට බලපාන්නේ නැහැ කියන සංශෝධනය ඉල්ලනවාද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 497 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 678 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 277 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site