
(ඉන්දිකා රාමනායක)
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නමින් ප්‍රජා සත්කාර සම්බන්ධයෙන් පත්වාගෙන ගිය මුහුණු පොතේ ගිණුමකට කිසිවකු අනවසරයෙන් ඇතුලු වීමේ සිද්ධික් සම්බන්ධයෙන් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
කිසිවකු විසින් ඊයේ (13) රාත්‍රියේ මෙලෙස සිය මුහුණු පොත් ගිණුමට ඇතුලු වී ඇති බවද ඒ මහතා කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ප්‍රජා පොලිස් කොට්ඨාසය සමග එක්ව බස්නාහිර පළාත තුළ සිදුකරන ප්‍රජා සත්කාර, මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන වැඩසහටන් ඇතුලු සමාජ සත්කාර වැඩසටහන් මෙම ගිණුම හරහා ප්‍රචාරය කරන බව ඒ මහතාගේ පැමිණිල්ලේ සඳහන් වේ.
තම ගිණුමට අනවසරයෙන් ඇතුලු වු පුද්ගලයා හදුනා ගැනීමට සහ එම පිටුවේ පාලනය නැවත ලබා ගැනීම කටයුතු සදහා දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශබන්දුගේ ෆේස්බුක් ගිණුමක් හැක්වෙයි
C.K.Lankaputhra Monday, 14 August 2023 05:26 PM
ආණ්ඩුවෙන් පඩි ලබන රජයේ සේවකයෙක් තමන්ගෙ රැකියාව වශයෙන් කරන කරන දේ ප්‍රජා සත්කාර වශයෙන් හදුන්වා දී තමා අනිත් අයට වඩා පොරක් බව පෙන්වීමට හා එමගින් ලකුනු දාගෙන යටින් ගේම් ගහන වැඩ කරනවා නම් ඒකට කියන්නෙ මොකක්ද කියල දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ.
wasana Monday, 14 August 2023 06:53 PM
බයියන්ගේ අනාගත පොලිස්පති.
Bamunuarachchi Tuesday, 15 August 2023 03:08 AM
මෑන්ව අල්ලන්න කරටියෙන්ම කඩන්න...