(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී ඇත.
පස් දෙනකු එම යෝජනාවට පක්ෂ වී ඇති අතර ඊට විරුද්ධ වී ඇත්තේ සාමාජිකයන් තිදෙනකු පමණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කබීර් හෂීම් සහ තවත් සාමාජිකයකු ඊට විරුද්ධවී ඇත.
තමා ඇතුළු සාමාජිකයන් තිදෙනකු ඊට විරුද්ධ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති තේරීමද හොඳම තේරීම වෙන්නේ...?
අලි සබ්‍රි පත් කරනවාටත් විරුද්ධ වුණා කියලා ටිරාන් අලස් කියලා තිබ්බා...!
ඔය සභාවලින් මහජන මතයට ඉඩ නැහැනේ.., විධායකයට ඕනෑ විදිහට ඕන නමක් දාලා පත්කරගන්න පුළුවන්... වැඩක් නැහැ විශ්වාසයක් නැහැ ඔය සභා ගැන...
පොලිසිය ඉවරයි. දේශබන්දු කියන පුද්ගලයාට රටේ ජනතාව පොඩ්ඩක්වත් කැමැති නැහැ...
ඔය සබාවේ ඉන්න පස් දෙනෙක් පක්ෂ වුණාට මුලුමහත් ජනතාවගෙන් වැඩි හරියක් වැඩ බලන පොලිස්පතිට විරුද්ධයි.