IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දේශබන්දුගේ පැටිකිරිය හොයන වැඩේට තව පොලිස් පිරිසක් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පරීක්ෂණ කමිටුවේ විමර්ශන  කටයුතු  සඳහා සහයවීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම් කරන ලෙස එම කමිටුව  වැඩ බලන පොලිස්පතිවරයාට  දැනුම් දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව  පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද  දෙවෙනි දිනයට රැස්විය.

කමිටුව මීට පෙර රැස්වුණේ පසුගිය 23 වැනිදාය.



අදහස් (4)

දේශබන්දුගේ පැටිකිරිය හොයන වැඩේට තව පොලිස් පිරිසක් ඉල්ලයි

ජිල්බු Friday, 25 April 2025 04:49 PM

එසේ මෙසේ පැටිකිරියක් නෙවේ වගේ. නගර සභාවක ගලි බවුසර්වල වැඩකරන අයගේ සේවයත් ලබාගන්න හරියටම හොයන්න.

:       0       9

අරවින්ද මොණරවිල Friday, 25 April 2025 06:22 PM

මේ ගැනම අලුතෙන් හොයන්න දෙයක් නැහැ... රටම දන්නවා ඒ නිසා, ඒ නිසා ටක් ගාලා වාර්තාව හදලා එවන්න අප්පා... කාලය නාස්ති නොකර !

:       0       2

Lalla Saturday, 26 April 2025 07:45 AM

පොලිසියේ පොරවල් වෙන්න දඟලපු බොහෝ කට්ටිය කිල්ලෝටවල හුණු පුරවාගෙන ඉඳලා නොවේද? මතකද මෙවැනිම තව අය... දැනටම හිරබත් කන නියෝජ්‍ය පොලිස්පති...

:       0       2

prasanna Saturday, 26 April 2025 04:32 PM

මේවැඩවලට වෙන මහන්සිය රටේ දියුණුවට යොදවනවා නම්, අද අපේ රටේ මිනිස්සු හඳෙත් චූන් පාන් විකුණනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1745 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site