(රෝෂන් තුෂාර)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පොලිස්පති ධූරයෙන් පහකල දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලපුලී ලංකාපුර මෙනවිය අද (21) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාට පාලු නෑ.. දැන් පුළුවන් හැංගි මුත්තන් සෙල්ලම කරන්න යාළුවොත් එක්ක හරි හරියට..
සිද්ධාලේප අමතක කරන්න එපා...
දේශබන්දු දෙකේ කොළේ දේපාලුවෝ ඉදිරියේ වැඳ වැටුන ගොන් නාම්බෙක් . අද පව් ගෙවනවා
මෙයා ASP කාලේ අත්අඩංගුවට පත් වෙන්න තිබුණේ ඒ කාලේ කරපු නොසන්දාළ වැඩවලට.