
(ආරියරත්න රණබාහු)
දේශපාලනය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳව ජනතා විශ්වාසය මේ වනවිට සියයටවිස්සක් දක්වා අඩුවී ඇතැයි අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
රාජ්‍ය ආයතන පාර්ලිමේන්තුව සහ වෙනත් දේශපාලන ආයතන පිළිබඳව 2011 වසරේදී සියයට හැටක විශ්වාසයක් තිබූ සඳහන් කළ අගමැතිනිය යුද්ධය නිමා වූ පසු ඒ සියලු ආයතන කෙරෙහි ජනතාවට තිබු විශ්වාසය සීග්‍රයෙන් කඩා වැටුණු බවද කිවය
අගමැතිනිය මේ බව පැවසුවේ කොළඹ නගරයේ බැංකුකරුවන් මූල්‍ය ව්‍යාපාරික ප්‍රජාව සහ විද්වතුන් සමඟ අද (25)පැවති හමුවකදී ය..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොකියා කියවෙන්නේ රට ආහාරයට ගත්තු අයම අධිකරණය, පොලිසිය, සෞඛ්‍ය පද්ධතිය, ජාතික ආරක්ෂක සේවා වගේ එකී මෙකී නොකී සියලුම ක්ෂේත්‍ර අනුභව කර ඇති බවයි.
විශ්වාසය බින්දුවයි. ඒක ඔප්පුවෙලා ඉවරයි.
ඒකට මාලිමාවත් වගකියන්න ඕනෑ කියලා හිතන්න අගමැතිට බැරිද? වර්ජන උද්ඝෝෂණ පසුගිය රජයන් පවත්වාගෙන යාමට බැරි මට්ටමට ගෙනගියේ මාලිමාවේ ප්‍රධාන සාමාජිකයා නේද?
අඩුවෙලාද...? ඔයාලා ඒක නැතිම කරලා දානවා ෂුවර්...!
පොල්ගෙඩියක් එහෙම එල්ලගන්න බැරිවෙයිද?