
(ප්‍රියන්ත දසනායක)
නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා අකුරැස්ස අවට පහත් බිම් සහ මාර්ග රැක් ජලයෙන් යටවීමත් සමග නාවික හමුදාව පාසල් දරුවන්ට අවශ්‍ය ගමනා ගමන පහසුකම් සලසාදීමට කටයුතු කළේය.
පසල් දෙවන වාර විභාගයට මුහුණදුන් සිදු දරුවන් පිරිසක් යාන්ත්‍රික අඟුලකින් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ පානදුගම ප්‍රදේශයේ ජලයෙන් යටවූ කිලෝමීටරයකට ආසන්න දුරක් රැගෙන ගොස් එතෙර කිරීමට කටයුතු කළේය.
පැවැති ගංවතුර නිසා මාලිම්බඩ,තිහගොඩ, අතුරලිය ඇතුළු ප්‍රදේශ රැසක ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටියේ.
කෙසේ වුවද අද (24) යහපත් කාලගුණ තත්වයක් තිබුණ ද ගංවතුර අඩුවීමෙක් දැක්නට නැතැයි ද අකුරැස්ස අවට ඊයේ සවස්වනතුරු ගංවතුර තත්ත්වය පැවැති බව ප්‍රදේශවාසීහු පැවැසූහ.



2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන්ට පාසල් යන්න නාවික හමුදා පිහිට