
(සුජිත් හේවාජුලිගේ)
දරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පාවිච්චි නොකරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.
දරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ සහ ඡායාරූප සංසරණය වෙමින් පවතී.
සුරකිමු දරුවන් ජාතික ව්‍යාපාරය මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට අද (11) පැමිණිල්ලක් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ”සුරකිමු දරුවන්” ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ප්‍රියන්ත හේරත් මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කළත් කිසිදු පියවරක් ගෙන නැති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ ළමාරක්ෂක අධිකාරියට මැදිහත්වී මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට වගකීමක් තිබෙන බවයි.
මේවා අමුතුවෙන් මැතිවරණ කොමිසමෙන් මතක් කළ යුතු දේවල් නොවන බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
654
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1108
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන් ඡන්ද වැඩට එපා
Shashi Wednesday, 11 September 2024 06:34 PM
සමහර පොහොට්ටු මංත්‍රීලා මාළිමා පෝස්ටර් ළමයින්ට දීලා ගෙවල් ගානෙ ඇවිද්දලා වීඩීයෝ කරනවා
lelwala Wednesday, 11 September 2024 09:50 PM
මේවා කූට ජෙප්පන්ගේ වැඩ