
(කේ.ආර්.රාජමන්ත්‍රී)
උමාඔයේ දිය නෑමට ගිය දරුවන් තිදෙනකුගෙන් දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
උමාඔයේ ගල්ගේවත්ත ප්‍රදේශයෙන් දිය නාමට ගිය මෙම දරුවන් අද පාසල් නිමවී තම හිතවතකුගේ නිවෙසට ගොස් දහවල් ආහරද ගෙන මෙසේ දියන නෑමට ගොස් ඇත. මියගොස් ඇත්තේ වයස අවුරුදු 10ක දරුවන් දෙදෙනෙක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd