
(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)
පොලිස් නිළධාරීන්ට යකඩ පොල්ලකින් පහරදීමට සූදානම් වූ සැකකරුවෙකු පාලනය කිරීමට පොලිස් නිළධාරියෙක් අහසට වෙඩිතබා ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි .
අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ දී වෙඩිතැබීම සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි .
දෙපිරිසක් අතර ආරවුලක් පවතින බවට 119 ඔස්සේ ලද තොරතුරක් මත පොලිස් නිළධාරින් කු එම ප්‍රදේශයට ගොස් සිටියදී සැකකරු යකඩ පොල්ලක් රැගෙන නිළධාරීන්ට පහරදීමට උත්සහ කර ඇති බවත් , එහිදී එක් නිළධාරියෙකු අතරැදී රිවෝල්වරයකින් අහසට වෙඩි තබා ඇති බව සදහන් වේ.
ආරවුලද පාලනය කල පොලිස් නිළධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් , ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීය.
අලුත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වති .
2025 නොවැම්බර් මස 04
94
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දර්ගා නගරයේ වෙඩි තැබීමක්