
(සුරංග රාජනායක)
ගම්පොළ වෙලම්බොඩ ප්‍රදේශයේ බිරිය සහා සැමියා අතර ඇති වූ ආරවුලක් දර කැබ්ලකින් පහරකෑ 24 හැවිරිදි තරුණ බිරිය මියගොස් ඇතැයි වෙලම්බඩ පොලිසිය පවසයි.
ඝාතනයට ලක්ව ඇත්තේ උඩුනුවර වෙලම්බොඩ ලොකුඅංග ප්‍රදේශයේ පදිංචි අමාලි ලක්මිණි සේනානායක නැමති 24 හැවිරිදි එක් දරු මවකි.
ඇය හා සැමියා මහියංගන ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර බිරිඳ එම ප්‍රදේශයේ දී ඇතිකරගත් අනියම් සබඳතාව දුරදිග යාම නිසා සැමියා එහි පදිංචිය වෙනස් කර බිරිඳ සමඟ වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබේ.
මහියංගණයේ සිට පැමිණි වේලාවේ සිට 6 උදෑසන අට පමණ වන තුරු බිරිඳ ඇගේ ජංගම දුරකථනයේ රැඳී සිට ඇති අතර ඔවුන්ගේ වයස අවුරුදු එකහමාරක් වූ දරුවාට කිරි සෑදීම පවා පමා වී ඇති නිසා සැමියා එම දරුවාට කිරි සාදා දී ඇත.
බොහෝ වේලාවක් බිරිඳ ජංගම දුරකථනයේ රැඳී සිටින බව දැන ගත් සැමියා ඒ පිළිබඳව විමසීමේ දී ඔවුන් අතර වූ බහින්බස් වීමේ දී සැමියා මුළුතැන්ගේ තිබූ දර පොල්ලකින් බිරිඳට පහරදී ඇත. එයින් බරපතළ තුවාල ලැබූ ඇය එම ස්ථානයේම මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාතක සමීක්ෂණයක් කරලා බලන්න වැඩිපුර අනියම් ඇසුර පවත්වන්නේ කාන්තාවන්, කිසි කෙනෙකුට බයක්, ලැජ්ජාවක් නැතිව අසීහෙන් කටයුතු කරන්නේ...
නියම වැඩ්ඩෙක් හස්බන්ඩ් ,අනිවාර්යයෙන් හස්බන්ඩ් නිවැරදි කරු
හැමදේකටම මුල හොඳ විනීත ගති පැවතුම් නැතිකම...!
සංස්කෘතිකයි. එකඟයි. හොර මිනිහා මහියංගනේ, ගෑනි එළොව, මිනිහා හිරේ, දරුවා?
විවාහක ගෑනු ගොඩක් තනිකඩ කොල්ලෝ එක්ක සම්බන්ධකම් පවත්වනවා ස්වාමි පුරුෂයාට හොරෙන්. ඒක නිතරම සිදුවන දෙයක්.
ගෑනුන්ගේ අශාවල් ඉවරයක් කරන්න පුළුවන් අසාවල් නෙමේ. හරියට තමන්ගේ ඉස්සරහින් තියෙන තණකොල සීමාවක් නැතුව කාගෙන කාගෙන යන හරක් වගේ.
දැන් කාලේ ගෑනුන්ව කසාද බඳින්නේ මෝඩයෝ.