(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා තමන්ට පහර දීමට උත්සාහ කර මරණීය තර්ජනය කළ බව පවසමින් එම පක්ෂයේ මාධ්යේ ඒකකයේ නිලධාරියකු කුරුඳුවත්ත පොලිසිය වෙත අද 23 පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා 22 පැවති උත්සවයකින් අනතුරුව මෙම සිද්ධිය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මන්ත්‍රීවරයා තමන්ට පහරදීමට උත්සාහ කළ බවත් එහිදී එහි සිටි පිරිස විසින් එය වැළකූ බවත් ගලෙන්බිඳුනුවැව ප්‍රෙද්ශයේ පදිංචි (31) පුද්ගලයකු විසින් සිදු කළ පැමිණිල්ලේ සදහන් වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවත්වයි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දයාසිරිට එරෙහිව පැමිණිල්ලක්
නිර්පාක්ශික Tuesday, 23 May 2023 11:00 PM
තවත් දේශපාලන ව්‍යවසායකයෙක්...
කීර්ති වර්නකුලසූරිය Wednesday, 24 May 2023 06:06 AM
දායාසිරිටවත් දායාවක් නති හැටි. හරිම කෙදනීයය්.
JAYALATH WITHARANA Wednesday, 24 May 2023 07:24 AM
ඌට දැන් චන්ඩි උන හැදිල
Bunny Preena Wednesday, 24 May 2023 09:57 AM
ජරා සභාවේ අයගේ ආරේ ගති නෑරේ කියනවනේ
SAMAN THILAKA Wednesday, 24 May 2023 11:15 AM
උගත්කම තිබුණට වැඩක් නැහැ... හැදියාවක් නැතිනම්...