( ජේ.ඉඳුරුවගේ)
හික්කඩුව නාරිගම මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරකට අසුවී දියඹට ගසා ගොස් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මෙරට සංචාරයකට පැමිණ හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නතරව සිටි 60 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බව හික්කඩුව පොලිසිය පැවසීය.
මොහු තවත් විදේශිය සංචාරකයන් පිරිසක් නාමින් සිටියදී මුහුදු රළකට හසුව දියඹට ගසා ගෙන යද්දී වෙරළ තීරයේ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ගොඩට ගෙන බලපිටිය රෝහලට ඇතුලත් ඇතුලත් කර තිබුණි.එහිදි ඔහු මිය ගොස් සිටි බව අනාවරණය වූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දිය රළකට සංචාරකයෙක් බිලි