IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

ජනපති වෙත  සුබපැතුම් පිරිනැමූ එස්. ශ්‍රීධරන් මහතා ජනාධිපතිවරයා සමඟ සුහද කථා බහක ද නිරත විය. 



අදහස් (4)

දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි

නම Tuesday, 01 October 2024 04:08 PM

බස් ධාවකගේ ඡන්ද පදනම දෙදරයිද? මුලින් බයවුණු අය ටිකෙන් ටික සත්‍යය තේරුම් ගනිමින් සිටියි.

:       0       0

රම්බොඩ Tuesday, 01 October 2024 04:43 PM

ඊළම එහෙම ඉල්ලුවේ නැතිව ඇතිනේ...!

:       0       0

සෙනෙවිරත්න Wednesday, 02 October 2024 06:34 AM

වෙනම ඉන්න අදහස අතහැරලා දෙමළ පක්ෂයත් දකුණේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්ට එකතුවෙන්න ජාතිවාදය ඉවරයි... එතකොට යම් ප්‍රශ්න වෙතොත් විසඳුම් ගන්න ලේසියි...

:       0       2

sam Wednesday, 02 October 2024 02:09 PM

යාපනේ ජනතාවට බොරු කියලා කියලා ජාතිවාදේ අවුස්සන්නේ නැතිව මාලිමාවත් එක්ක එකතුවෙලා ඒ ජනතාවගේ ජීවිතේ උසස් කරන්න උත්සහ කරන්න. යාපනේ ඉන්න ගොඩක් මන්ත්‍රීවරු කරන්නේ යාපනේ ජනතාවට බොරු කියලා ජාතීවාදේ පතුරන එක විතරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site