
( තරංග ගුණරත්න)
ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ධාවනය භාණ්ඩ හා මගි ප්‍රවාහන දුම්රියක් අහංගම දුම්රිය ස්ථානය පසු කිරීමෙන් පසු කාර්මික දෝෂයට ලක්ව ගිනි ගැනීමකටද ලක් විය.
දෝෂයට ලක්වීමෙන් පසු ඉතාමත් මන්දගාමීව ධාවනය වූ දුම්රිය වැලිගම දුම්රිය ස්ථානය ආසන්නව ගිනි ගැනීමට ලක්විය.
පසුව බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වූ ගාලු කුමාරි දුම්රිය යොදාගනිමින් කාර්මික දෝෂයට ලක්වූ M4 746 භාණ්ඩ හා මගි ප්‍රවාහන දුම්රිය වැලිගම දුම්රිය ස්ථානය වෙත ඇදගෙන යාමට කටයුතඅ කළේය.
දුම්රිය කාර්මික දෝෂය ලක්වීම හේතුවෙන් කොළඹ බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය, හා ගාලු කුමාරි දුම්රිය පැයකට වැඩි වේලාවක් වැලිගම දුම්රිය ස්ථානය සිට ධාවනයටද ප්‍රමාද විය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුම්රියක ගින්නක්-මුහුදුබඩ මාර්ගයේ දුම්රියත් ප්‍රමාදයි