(මහින්ද නිශ්ශංක)
දුම්රිය වෘත්තිය සමිති අද (30) පස්වරුවේ පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වීම නිසා වැඩ වර්ජනය හෙට දිනයේදී ද ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.
(මහින්ද නිශ්ශංක)
දුම්රිය වෘත්තිය සමිති අද (30) පස්වරුවේ පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වීම නිසා වැඩ වර්ජනය හෙට දිනයේදී ද ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන විදියට මහ මැතිවරණයට පෙර ආණ්ඩුව විසුරුවන්නත් ඉඩ තියෙනවා වගේ..
මුන්ට ගෙදරම ඉන්න කියලා ගොන් ආණ්ඩුවට බැරිද හමුදාව යොදවලා දුම්රිය ධාවනය කරන්න? මුන් මේ ඡන්දෙ නිසා බය වෙලා ඉල්ලන ඉල්ලන දේවල් දෙනවා කියලා අන්තිමට බදු ගෙවන්නත් ඕනි. වාර ප්‍රවේශපත්‍ර අරන් විකල්ප භාවිතා කරන්නත් ඕනි. ඉන්න හිතෙන රටක්...
අපේ ගම් පළාතේ දුම්රිය නැහැ... දුවන්නේ ඡන්දේ දවසට පමණයි සවස තුනහමාර වෙනකම් ...
මේ කරන ඉල්ලීම් සාධාරණද කියලා විමසා බැලුවොත් හොඳයි. ඔය ගොල්ලන්ට පඩි වැඩි කරනකොට අපේ ටිකට් ඒ එක්කම වැඩි වෙනබව දන්නේ නැද්ද?
ඔව් දැන් සීසන් අරන් තියන අය වෙනුවෙන් වෙන සාධාරණය මොකද්ද?
මොවුන්ව අස්කරලා ආයෙ එනවා නම් අඩුම පඩියකට ගන්න ඕනේ. ඔතන ඉන්නේ ඔක්කොම කම්මැලි ජාතියක්. ගෝඨාභය ඔතනට එන්නම ඕනේ. සජිත්ලා ආවොත් බෝම්බ ගහයි.
මොකක්ද මේ වෙන්නේ අපේ රටට? මෙහෙ ඉන්න මිනිස්සු අහන දේවල් වලට ලැජ්ජයි. කවදාවත් දියුණු වෙන්න බැරි කාලකණ්ණි මිනිස්සු ඉන්න රටක් මේක...
මේවා ඔක්කොම මහින්දගේ වැඩ. අපි දැක්කා කොටුවේ ආබාධිත රණවිරුවෝ ළගට ගිහින් කරපු හදිය. ශ්‍රී ලාංකිකයෝ කොණ්ඩේ බැදපු චීන්නු කියල හිතන් ඇති.
මේවා එයාලගේ වැඩ කියල අද කොටුවේදී මහින්ද රටටම පෙන්නුවා. මේවා පිටිපස ඉන්නේත් එයාලමයි. රට විනාසයි .එයාලා රජවෙන්න දගලයි. ජනතාව මර නින්දේ ...
ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණයි. දරුවා ඇහැට දකින්න වෙන්නේ නෑ, ගෙදර අයත් එක්ක ගමනක් බිමනක් යන්න නැහැ, වැඩට ගියොත් එන දවසක් විශ්වාස නැහැ, එක් මසකට මාස දෙකක වැඩ කරන්න ඕන, ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඊට පස්සේ බනිනවා ලක්ෂ ගණන් පඩි ගන්වා කියලා.
අපිත් කෝච්චියේ යන මිනිස්සු. මේ අයගේ අසාධාරණ ඉල්ලීම් දෙන්න එපා.
දියුණු වන්නේ කොහොමද. තමන්ගේ බඩ විතරක් ගැන හිතන අය වැඩිපුරම ඉන්නේ. හැමදාම වර්ජන. 1980 ජේ.ආර් කරපු දේ කරන්න ඕනේ. නැතිනම් පුද්ගලික අංශයට භාර දෙන්න. හරියට නියාමනය කරනවානම් ඉතා හොඳින් කෙරෙයි.
දුම්රිය සේවකයෙක් දල වශයෙන් මාසයකට රුපියල් 100,000 කට වැඩියෙන් උපයනවා.මේ වර්ජනය හරිම අසාධාරණයි.
වර්ජන නවත්වන්නේ පිටුපසින් සිටින අයගේ උපදෙස් අනූවයි.
අනේ මෝඩ ජනතාවනි මොන පාලකයවත් ඔයාලා ගැන හිතලා වැඩ වර්ජන වලට පිළිතුරු දෙන්නේ නැහැ. හැමදාම කරන්නේ ඡන්ද බලාගෙන අසාධාරණ වර්ජකයින්ගේ පඩි වැඩිකරනවා
දුම්රිය වර්ජකයෝ සහ දොස්තරලා මිනිස්සුන්ගෙන් ගුටි කන දවස වැඩි ඈතක නොවේ.
මේවා හදන්න ගෝටාබය තමයි ඕනේ. පේන්නේ නැද්ද දැන් ඉන්න නායකයෝ. මෙතරම් දවස් ගණනක් 2015 පස්සේ වර්ජනය කලේ.
පිටිපස්සේ ඉදන් කුලප්පු කරවන අයත් ඉන්නවා. ඒවා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.