8 ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි ඇතැම් රෝහල් රෝගීන් බාර ගැනීමත් නවත්වයි: ඩෙංගු මඬින්න උපරිම ජනතා සහාය අවශ්‍යයි
රාගම පැත්තකට පොලිස් ඇඳිරි නීතිය වාහාම ක්‍රියාත්මක වන පරිදි රාගම කැන්දලියද්දපාළුව උතුරු, කැන්දලියද්දපාළුව බටහිර සහ දඹුව යන ග්‍රාමසේවා වසම්වලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතය පනවා ඇතැයි පොලිසිය දැනුම් දෙයි... 4 hours ago
Y binkunndaa · 1 hour ago ඉන්දියන් කොන්තරාත්තු වල හොඳ කම හා, අපේ අය මේවායින් හොරාකාපු ගැඹුර තමා මේ පෙන්නුම් කරන්නේ. Reply 0
Y ගිහාන් · 1 hour ago ජපානේ අධිවේගී දුම්රියක් එහෙම මේවාගේ පීලිපනිනවා කියලා අහලවත් තියෙනවද මතක ඇති කාලෙක?. තව එකක්, ජපානේ දුම්රිය වර්ජන ගැනත් අපි අහලා නෑ. ලංකාවේ දුම්රිය ඉංජිනේරුවෝ නිදිද? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන් කොන්තරාත්තු වල හොඳ කම හා, අපේ අය මේවායින් හොරාකාපු ගැඹුර තමා මේ පෙන්නුම් කරන්නේ.
ජපානේ අධිවේගී දුම්රියක් එහෙම මේවාගේ පීලිපනිනවා කියලා අහලවත් තියෙනවද මතක ඇති කාලෙක?. තව එකක්, ජපානේ දුම්රිය වර්ජන ගැනත් අපි අහලා නෑ. ලංකාවේ දුම්රිය ඉංජිනේරුවෝ නිදිද?
ඕක වරායෙන් ගේනකොටත් පීලි පැනලා. ඉන්දියාවේවත් දුවන්නේ නැති ජරාව...
බූරුවා පොළොවේ ගහලා වගේ? තවත් පොල්බූරුවන් එදෙස බලා සිටී.