(යොහාන් භාසුර )
දුම්රිය නියාමකවරුන්ගේ හිඟය හේතුවෙන් අද (31) දිනය මේ දක්වා දුම්රිය ගමන් වාර 21 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
පෙරවරුවේ දුම්රිය ගමන් වාර 10 ක් ද, දහවල් දුම්රිය ගමන් වාර 6 ද, පස්වරුවේ දුම්රිය ගමන් වාර 5 ක් ද, ලෙස එම අවලංගු කිරීම් කළ බව දෙමළ ධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියාමක සහ රියදුරුවරු සඳහා පුහුණුව දෙන්න බැරි ඇයි? ලංකාවේ උගත් කොල්ලෝ කෙල්ලෝ නැතිද?