
(සුමිත් පොතුපිටිය )
මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.
පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදී මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ ළමයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd