(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු පදනම මත ආයෝජනයන් සඳහා පැවරීමට අයදුම්පත් කැඳවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල සංචාරක ප්‍රවර්ධනය සහ වෙනත් කටයුතු සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් මෙසේ යෝජනා කැඳවන බවත් මෙම මස 24 වැනිදා දක්වා අයදුම්පත් භාරගන්නා බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මුහුදු බඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන ආසන්න ඉඩම් සහ උඩරට මාර්ගයේ සංචාරක ආකර්ශනය ඇති ඉඩම් මෙසේ බදු පදනම මත පැවරීමට නියමිත බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ඉඩම් බදු දෙන්න අයදුම්පත් කැඳවයි
දාස Wednesday, 14 June 2023 05:32 PM
පොහොට්ටුවොයි, යූන්පී කාරයෝයි... හොඳ ගාණක් ඕකෙන් හොයයි... අර නාවලපිටියේ කාපාලුවා දැනටමත් දුම්රිය ඉඩම් ගානකට තට්ටුකරලා තියෙන්නේ...
අඃඤාත Thursday, 15 June 2023 12:19 AM
හොද වැඩක්. Railway එකේ දැනට තියන income එක ඩබල් කරන්න පුලුවන් හරියට භාවිතා කරන ලද දුම්රිය ඉඩම් ටික බදු දීමට කටයුතු කලොත්. හැබැයි හරියට ටෙන්ඩර් ප්‍රොසෙස් එකක් වත් නැතුව කලොත් බඩු බනිස් තමා..
chandima Thursday, 15 June 2023 05:01 AM
එල්.ආර්.සී. ඉඩම් දුන්නා වගේ වෙයිද? බද්ද ඉවර වුණාම සින්නක්කර දෙන්නත් පුළුවනි නේද?