(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දොම්පේ ප්‍රාථමික පාසලක අවදානම් සහිත යැයි හඳුනාගත් හඳුනා ගත් ගොඩනැගිල්ලක පන්ති පැවැත්වීම සඳහා කොන්ත්‍රාත්කරු සමඟ එක්ව නිලධාරීන් විදුහල්පතිවරයාටත් බලපෑම් කරමින් සිටින බව ජාතික ජන ජනබලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
මෙය ලංකාවේ පාසල් සම්බන්ධව එක උදාහරණයක් පමණක් බව කී අමරසූරිය මෙනවිය පාසල් බිල්ඩිමක තාප්පයක් කඩා වැටීමෙන් ලඟදීත් දරුවකු මිය ගිය බව සඳහන් කළාය.තවත් එවැනි අවදානම් තත්ත්වයන් හැම තැනින්ම වාර්තා වෙන බව මන්ත්‍රීවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද ජයසිංහයි...ස්ටැලිනුයි ඕවට සද්ද නෑ...නේද මැඩම්
මුලින්ම මෙම ගොඩනැගිල්ල සදා තිබෙන්නෙත් ප්‍රමිතියකින් තොරව.දැන් නිලධාරීන් සහ කොන්ත්‍රාත්කරු එකතුවී තවත් මුදල් ගසා කෑමෙයි ජාවාරමක් කරනවා .අහිංසක දරුවන්ගේ ජීවිත තමයි අනතුරේ හෙලන්නේ