(යොහාන් භාසුර)
ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වේ.
දුමින්ද සිල්වා මහතා එම රෝහලේ 18 වැනි වාට්ටුවට ඇතුළත්කර ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා.. මේවා කාට කියන්නද? මේ අය තාම අපි එක්ක සෙල්ලම් කරනවා.
ඊයෙ වෙනකම් හොඳට හිටපු කෙනෙක්නෙ පවු? අමාරුද දන්නෙ නෑ?
දේශපාලන හේතූන් මත ඔවුන් තවදුරටත් ආරක්ෂා නොකරන බව පෙන්වීමට GMOA ට ඇති අවාව විකල්පය මෙන්න.
ගොබ්බසේනගෙ ගෝලයන්ට හිරේ යන්න වුනහම ඉස්පිරිතාලෙ මතක්වෙනව.
2011 දී වගේ ගෝඨාභය මහත්තයා ජපුර රෝහලට යාවිද ?
දුමින්ද වික්කෙ කුඩු....හිරුණිකාගෙ තාත්තා වික්කෙ මිරිස් කුඩු ද එතකොට ?
නිදහස් අධ්‍යපනයෙ ප්‍රතිපල ලෙස ඉගෙනගෙන දේශපාලන ඔන එපාකම් හා මුදලට යටවන වෘත්තිකයින්ගෙන් රටට වැඩක් වෙයිද? වරෙන්තු නිකුත් කරපු ගමන් හැදෙන ලෙඩේ මොකද? සමාජ දූශකයිනි මෙ ලෙඩේ ඔබඔබලාටත් ප්‍රයොජනය වෙවි.
මේක අධිකරණයට අපහාසයක්. වහාම හොර ලෙඩා රෝහලෙන් එලියට දාන්න. ගොබ්බසේනගෙ තවත් රිවස් වැඩක්.
ආයෙත් අමතක වෙලාද?
අමුතු ලෙඩක් මේක නම්... දේශපාලකයින්ට නීතියෙන් ගැලවෙන්න උපායක් සාදාගෙන. බන්ධනාගාර රෝහල තියෙනවනේ... මොකද බය ඔයතරම්...? දිට්ඨ ධම්ම වේදනීය කර්මය නවත්වන්න කාටත් බැහැ.
R.I.P