
(ආරියරත්න රණබාහු)
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී ඇත.
ලියුම් පෙට්ටිය ලකුණ සහිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඇය එක් වූ නවතම පක්ෂයයි.
මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කිරීමට නාමයෝජනා ලැබී තිබූ ඇයට අවසන් මොහොතේ එය නොලැබීම නිසා සිත් තැවුලට පත්ව සිටියාය.
ඒ නිසාම එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඇය ඉවත් වූ බවද සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රුත් නැද්ද මෙයාව ලියුම් කවරයක් ඇතුළට දාලා, කෙළ ටිකක් ගාල, අලවලා, ලියුම් පෙට්ටිය ඇතුලට දමන්න.
ලියුම් පෙට්ටිය හිස්.