IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දෙමටගොඩදී දුම්රියට ගල් ප්‍රහාරයක්

(යොහාන් භාසුර සහ විමුක්ති එස්. රොද්‍රිගු)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (30) පස්වරු 6.40 ට රඹුක්කව බලා පිටත්වූ දුම්රියට දෙමටගොඩ ප්‍රදේශයේදී කළුගල් ප්‍රහාරයක් එල්ලවීමෙන් දුම්රියේ වීදුරුවකට සහ දොරකට හානි වී තිබේ.

විශාල මගීන් සංඛ්‍යාවක් සමග ධාවනය වෙමින් තිබූ දුම්රියට එල්ල වූ ගල් ප්‍රහාරයෙන් කිසිඳු මගියෙක්ට හානියක් වී නොමැති අතර විශාල ගල වීදුරුවක් බිඳගෙන මගියකුගේ දෙපා ඉදිරිපිට නතර වී තිබේ.

මගීන් කීපදෙනකු විදුරු කටුවලින් නැහැවී ඇති අතර ගල් ප්‍රහාරය එල්ල වුවද දුම්රිය නොනවත්වා ධාවනය කර තිබේ.

 



අදහස් (4)

දෙමටගොඩදී දුම්රියට ගල් ප්‍රහාරයක්

Janindu Perera Monday, 01 July 2024 08:20 AM

මන්දමානසික බූරුවො හැමතැනම ඉන්නවා. මැයි මාසෙදි හවස 5.45ට මරදානෙන් එන ගාල්ල මන්දගාමී එකට එගොඩ උයන හරියෙදි මාලු බොකු බඩවැල් තිබ්බ බෑග් එකක් ගැහුවා. අපි ඔක්කොම මාලු පිළී වලි නෑවිලා ගියා. මේ වගේ දේවල් මාසෙට දෙක තුනක් වෙනවා. ඒත් එව්වා ප්‍රසිද්ධ කරන්නෙ නෑ. අනිත් බූරු පැටව් ටිකක් මේ සෙල්ලම පටන් ගන්න නිසා. ආමි එකෙන් දම්මලා උන්ගෙ ඔලු කට්ට ගැලවිලා යන්න වෙඩි තිබ්බ නං හරි.. රටටත් බරක් ඒ වගේ උන්.

:       0       54

Pradeep Kumara Monday, 01 July 2024 08:23 AM

මන්ද මානසික මිනිසුන් ජීවත් වන රටක්. දුම්රියට ගල් ගහලා මේ මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නේ? එකක් දේපල හානිය, අනික යම් කිසි මගියෙකුට තුවාලයක්, අනතුරක් වුනානම්?

:       0       42

Chandima Madusanka Monday, 01 July 2024 10:37 AM

රේල් පාර දෙපැත්තේ ගෙවල් ටික කුඩු කරලා දැම්මා නම් හරි.ඕකුන් තමයි කරනවා ඇත්තේ ඕවා

:       1       19

Perera Monday, 01 July 2024 10:52 AM

රටේ බහුතරය මන්දමානසිකයි .උන් චන්දෙ දෙන නිසා තමයි රටට කෙලවිලා තියෙන්නේ

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site