(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවේ ජනගහනයෙන් අඩු ආදායම් ලබන 31% වන පවුල් ප්‍රමාණය ගල් යුගය දක්වා රැගෙන යමින් තිබෙන බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
මේ වන විට ලංකාවේ පවුල් ලක්ෂ පහක විදුලි බලය කපා ඇති බව කී මන්ත්‍රීවරිය එලෙස විදුලිය කපා ඇත්තේ මේ දුප්පත්ම පවුල්වල බව සඳහන් කළාය.
බොහෝ නිවෙස් වල විදුලි උපකරණ සියල්ල නිවා දමා බල්බ් එකක් පමණක් දමා ගෙන සිටින්නේ යැයි මන්ත්‍රීවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල් යුගයෙත් නීතියක් තිබුනේ නැහැ .මිනිස්සු ඔවුනොවුන්ගේ ප්‍රශ්න ඔවුනොවුන් විසින් විසඳාගත්තා
රනිල්ගේ ආණ්ඩුවෙන් ගල්යුගයට හැර වෙන කොහේ යවන්නද?
ඔවුන් විසින්ම ඔවුන්ගේ වල කපා ගත්තාට අපි මොනවා කරන්නද..? තක්කඩි පාලකයින්ට ආවඩමින් එදිනෙදා වේල පිරිමහගෙන ගෝත්‍රිකයින් ලෙස ජීවත්වීමට තමයි ඔවුන් කැමැති.. හොර, තක්කඩි පාලකයින් බඩගෝස්තරවාදී පූජකයින්ව යොදාගෙන රට, ජාතිය, ආගම, විකුණගෙන මේ රටේ මෝඩ ජනතාව මුලා කරනවා... අමන උගතුන් හා මෝඩ නළුනිලියන්ද මේකට අදාලයි.. කන්න නැතත්, ඉන්න රටක්නේ ඉල්ලුවේ.. ඉතින් ඒක ඔවුන්ට දැන් ලැබිලා තියනවා.. අනික ඉතින්, හලාල්, වඳ කොත්තු, පැලෝපීය නාල මිරිකීම් දැන් නැහැනේ... මම නම් කියන්නේ, ඔය වගේ දෙතුන් ගුණයකගේ විදුලිය කැපිය යුතුයි කියලයි... ගෑස් වෙනුවට දර ලිප් හා වාහන වෙනුවට, කරත්තේ දැක්කීමටයි හුරුකළ යුත්තේ... අර කතාවක් තියනවානේ කුඩැල්ලන්ව මෙට්ටේ උඩ තියන්න බැහැ කියලා.. මොවුන්ව පුළුවන් තරම් පිටරටවලට දක්කලා ඒ හම්බකරන මුදල් ටික සූරා කන එක තමා කළ යුත්තේ.. අර කතාවක් තියනවානේ "පවට පින දෙන්න බැහැ" කියලා..
මිනිසුන්ට රැකියාවල් නැතිවෙලා හිඟමනට තල්ලු කලේ ජෙප්පෝ... මේරටේ තිබුණු විදෙශික කර්මාන්ත අකුලාගෙන බංගලාදේශයට ගියේ පාහර ජෙප්පෝ නිසා. ඒ කාලේ ඔහේ කොහේද හිටියේ? තාත්තා ගාවද?