
වසර 24 කට පසු, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවුණු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, කාරියානු නායකයාට රුසියාවේ නිෂ්පාදිත ‘ඕරස්’ ලිමොසීන් මෝටර් රථයක් තෑගි කළේය.
එය තමන්ට ලැබුණු ‘හොඳම තෑගි වලින් එකක්’ යැයි නායක කිම් ජොන් උන් පවසා තිබුණු අතර, රුසියන් ජනාධිපති පුටින්, නායක කිම් ජොන් උන් එම ලීමෝසීන් රියේ නංවාගෙන නායක උන් රවුමක් රැගෙන යෑමට අමතක කළේ ද නැත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූටින්ට ජය වේවා
ඔතනට චීනේ හා කියුබාවත් ආවම ලෝකේ ලොකුම හා බලවත්ම සන්ධානයක් හැදෙනවා.....කියුබාව ඇමෙරිකා හා බටහිර සම්භාධක නිසා නැගිටින්න බැරි යෝධයෙක් වෙලා ඉන්නේ..
මොන වැරැද්ද තිබ්බත් මේ මිත්‍රකම් නිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර ගැත්තන් දැන් වැඩිය රටවල් වගට අත පොවන්නේ නෑ බල සමතුලිතතාවක් දැන් ලෝකයේ ඇති වෙලා තියෙනවා ඇමරිකාවට හිතුමතේ දැන් නටන්න බෑ රුසියාවේ නැගිටීමත් සමඟ විශේෂයෙන් දුප්පත් අපි වගේ රටවල් වලට ඇමරිකානු මැදිහත් වීම් දැන් ක්‍රමයෙන් අඩු වෙනවා
කවුරු මොනවා කිව්වත්, ඒ දෙන්න, ඒ රටේ මිනිස්සුන්ට සහ ඒ ඒ රටවල් දෙකට ආදරෙයි...
ඇයි ජගත් ලංකාවේ හිටපු සහ ඉන්න අය රටට ආදරේ නැද්ද? මතක නැද්ද එක්කෙනෙක් flight එකෙන් බැහැල ඇවිත් පොළවත් ඉම්ඹා...!! දැන් ඉන්න අය 2048 දී ලංකාව සුරපුරයක් කරනවා... එතකොට පුටින්ටයි, කිම් ජොන් උන්ටයි address නැති වෙනවා ...!!!
අපෝ දෙන්නාගේ මාර ලව් හිනාව