(රංජන් කස්තුරි)
දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව බැංකු සහ කොටස් වෙළඳපොළ සාමාන්‍ය පරිදි හෙට (04) විවෘත කෙරේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා බැංකු ඉකුත් බ්‍රහස්පතින්දා (29) සිට අද (03)දක්වා වසා තැබිණ.
බැංකු වසා තැබීමට සමගාමීව කොළඹ කොටස් වෙළඳපොළද දින පහක් තිස්සේ වසා තැබිණ.
හෙට සිට සාමාන්‍ය පරිදි රට පුරා සියලු බැංකු ශාඛා විවෘත වන අතර ගනුදෙනුකරුවන්ට ඒවායේ සේවය ලබා ගත හැකිය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දින පහකට පසු හෙට සිට බැංකු වැඩ
සනත් බණ්ඩාර Monday, 03 July 2023 06:19 PM
කොමර්ෂල් බැංකුව අද ඇරලා තිබුණා. මං සල්ලි තැන්පත් කළා.