
( කේෂර ගුණතිලක)
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ උනාවටුන අඹකොළවැව පදිංචි එස්.එම් ජයතිලක (47) නැමති ධීවරයෙකි.
හෙතෙම අඹකොළවැවේ ධීවර කටයුතු වල නිරතව සිටින අතර ඊයේ( 23) වැව අසල පිහිටි වගා ළිඳකට වැටී මියගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd