IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


දොඩම්පහල මහ නා හිමිගේ ආදාහන පූජෝත්සවය ඉරිදා

(සුජිත් හේවාජුලිගේ)

දොඩම්පහල චන්දසිරි අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව   කොළඹ නිදහස් චතුරස්‍රයේදී ලබන  21 වැනිදා ඉරිදා  පැවැත්වේ.

මහා නායක ස්වාමීන් වහන්සේගේ දේහය පෞද්ගලික මල් ශාලාවක සිට  උන්වහන්සේ වැඩ සිටි  රාජගිරිය කලපලුවාව ගෝතමී තපෝවනාරාමයට අද (17) පෙරවරුවේ විශේෂ රථ පෙරහරකින්
වැඩමවනු ලැබීය.

දේහය තපෝවනාරාමයට  වැඩම කරනු ලැබූ අවස්ථාවේදී  මග දෙපස රැස්ව සිටි මහා සංඝරත්නය සහ ජනතාව  උන්වහන්සේට පුෂ්පෝපහාර  දැක්වූහ.

දේහය මහජන ගෞරවය සඳහා ඉරු දින දක්වා එම විහාරස්ථානයේ  තැන්පත් කෙරෙනු ඇත.

දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (16) අපවත් වූහ. අපවත් වනවිට උන්වහන්සේ  84 වැනි වියේ පසුවූහ.



අදහස් (0)

දොඩම්පහල මහ නා හිමිගේ ආදාහන පූජෝත්සවය ඉරිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 343 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 876 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1292 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site