
(අංජුල මහික වීරරත්න)
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා දිවුරුම් දුන්නේය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි .
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණට - වයඹට නව ආණ්ඩුකාරවරු
Kazi Shajahan Thursday, 02 May 2024 11:02 AM
ජොනී නේ කිව්වේ ලක්ෂ්මන් මාරු කරන්න කියලා
ලුම්බිණි Thursday, 02 May 2024 11:04 AM
යල් පැනපු අය නැතුව අලුත් කෙනෙක් ඇත්තෙම නැද්ද?
Lakmal Thursday, 02 May 2024 11:29 AM
රනිල් රාජපක්ෂ ,ඔහොම නෙමෙයි ඔක්කොටම වාහන බෙදපන්.මේ සැරෙත් උඹ ගෙදර
fairoos Thursday, 02 May 2024 11:42 AM
තව මාස ගානකට උනොත් කමක් නෑ නේද ?
අරවින්ද මොනරවිල Thursday, 02 May 2024 11:51 AM
තමන්ගේ හෙංචයියන් ආණ්ඩුවේ ඉහල තනතුරුවලට පත් කරන ක්‍රමය වෙනස් කල යුතුය. අමාත්‍ය මණ්ඩලය හැර, මෙවැනී තනතුර සදහා පුද්ගලයින් පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව හරහා සුදුසුකම් ඇති පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැදවා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා වඩාත් සුදුසු පුද්ගලයන් පත් කීරීම සදහා ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කරන්න ක්‍රමයක් සැකසිය යුතුය. එහෙම නොවෙන තාක් මෙවැනි දේශපාලන ගැත්තන් හා එහෙයින් මහජන මුදලින් නඩත්තු කරන්නත් ඔවුන්ට නැති වරප්‍රසාද සහ වරදාන භුක්ති විදින්න අවස්ථාව සලස්වා තමන්ගේ උවමනාවන් හා කාර්‍යයන් ඔවුන් ලවා කරවා ගන්නත් දූෂිත පාලකයෝ කටයුතු කරනවා ඇත.
Hafeel Thursday, 02 May 2024 02:09 PM
මෙයා බලයට ආපු දා ඉඳන් මේවා තමයි කරන්නේ. අනික සන්නන්ධ හමුදාව කැඳවනවයි කියල ගැසට් පත්‍රය නිකුත් කරන එකත්, එහෙම කරනවා. මෙහම කරනවා කියල පම්බෝරි ගහන එකත් විතරයි. කරපු දෙයක් නැහැ.
විජිත් Thursday, 02 May 2024 05:21 PM
මහා බැංකුව කඩපු, බටලන්දේ වධකාගාරයේදී දහස් ගණන් කෙල්ලෝ කොල්ලෝ මරපු ,මන්ද මානසික පිස්සෙක්ගෙන් ඔයිට වඩා යමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ...? මේවාට හොඳ විසඳුම් ලැබේවි තව මාස කිහිපයකින් මේ පිස්සව බලු කුඩුවට දැම්මාට පසුව.
ගමේ එකාලා. Thursday, 02 May 2024 04:55 PM
පවුලේ එකෙකුට තවත් චාන්ස් එකක් දීලා ? වෙන සුදුසුකම් තියෙන අය රටේ ඇත්තෙම නෑ වගේ?