IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දකුණු පළාත් ආණ්ඩුකාර ඉල්ලා අස් වෙයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දකුණු පලාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් අබේවර්ධන මහතා සදහන් කර ඇත්තේ මෙතෙක් නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වු වෙනත් අපේක්ෂයෙකු ජයග්‍රහණය කර ඇති බවට පෙනී යන හෙයින් තමන් දැරූ දකුණු පලාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වන බවයි.

තවද තමන් ගැන විශ්වාසය තබා එම ධුරය ලබා දීම ගැන ස්තූතිවන්ත වන බවද ඔහු එම ලිපිය මගින් වැඩි දුරටත් දැනුම් දී තිබේ.

වයඹ පලාත් ආණ්ඩුකාර ධුරය දැරූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉකුත් මැයි මාසයේ දී ජනාධිපතිවරයා විසින් දකුණු පලාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරිණි.

ඔහු ඊට පෙර ආණ්ඩු කීහිපයකම කැබිනට් ඇමති ධුර,රාජ්‍ය ඇමති ධුර,නියෝජ්‍ය ඇමති ධුර හොබවා තිබුණි.

 



අදහස් (3)

දකුණු පළාත් ආණ්ඩුකාර ඉල්ලා අස් වෙයි

ජයනාත් Sunday, 22 September 2024 03:23 PM

තමන් අවංකව රාජකාරි කටයුතු කලා නම් ඉවත් වෙන්න ඕන නැහැ . පක්ෂග්‍රාහිව අකටයුතුකම් කලා නම් තමයි අයින් වෙන්නේ.

:       0       9

JULAMPITIYE Amarey Sunday, 22 September 2024 04:00 PM

දකුණ හෙල්ලුවා මෙදා සැරේ

:       0       0

Samith jayanga Sunday, 22 September 2024 04:51 PM

දකුණු පළාත් ගුරු විභාගයෙන් ගෝනාපිනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොමස් වලින් 1 වෙලත් පත්විම් ලැබුණේ නෑ .... අසාධාරණය පත්විම් දිලා, ආසාවෙන් හිටිය ගුරු වෘත්තීය නැති වුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site