
පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර අද (3 වැනිදා) සිඩ්නි නුවරදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 185 ක් ලබාගැනීමට සමත් විය.
එහිදී ඉෆ්තිකර් අහමඩ් පන්දු 35 කදී ලකුණු 51 ක්ද, ශදාබ් ඛාන් පන්දු 22 කදී ලකුණු 52 ක්ද රැස්කරමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
වැඩි විස්තර සඳහා
වෙත පිවිසෙන්න
-036


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd