(යොහාන් භාසුර)
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 26 වැනි තරගය ලෙස චෙන්නායිහිදී පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුල්ලකින් පාකිස්තානය පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
දකුණු අප්‍රිකාව මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණි අතර දකුණු අප්‍රිකාව මේ දක්වා සහභාගිවූ තරඟ 6 යේදී තරඟ 5 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 10 ක් හිමිකරගෙන සිටී.
පාකිස්තානු පිල ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 270 (බාබර් අසාම් 50, මොහොමඩ් රිස්වාන් 31, ඉෆ්තිකාර් අහමඩ් 21, සවුද් ශකීල් 52, ශදාබ් ඛාන් 24, මාකෝ ජැන්සන් 43/3, ජෙරල්ඩ් කොයිට්ෂි 42/2, තබ්‍රීෂ් ශම්සි 60/4)
දකුණු අප්‍රිකානු පිල ඕවර 47.2 කදී කඩුලු 9 ට 271 (කුවින්ටන් ඩි කොක් 24, ටෙම්බා බවුමා 28, ඒඩන් මක්‍රම් 91, රෙසල් වෑන්ඩර් ඩුසේන් 21, ඩේවිඩ් මිලර් 29, මාකෝ ජැන්සන් 20, මොහොමඩ් වසීම් 50/2, ශහීන් ෂා අෆ්රිඩි 45/2, උසාමා මීර් 45/2)
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු අප්‍රිකාව පළමු තැනට එයි