
(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකානු පිල විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අද (27) පෙරවරුවේ සමත් විය.
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ අද පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කඩුලු 9 කින් ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන් පිල ඕවර 11.5 කදී ලකුණු 56 කට සියලු දෙනා දැවී ගියේය. දකුණු අප්‍රිකාව ඕවර 8.5 කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60 ක් රැස්කළේය.
2025 දෙසැම්බර් මස 18
573
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු අප්‍රිකාව අවසන් මහ තරගයට
Ruwan De Silva Thursday, 27 June 2024 08:15 PM
අපේ අය නම් කැසිනෝ ගහලා, ගණිකාවන්ගේ පහස ලබලා, එනකොට අරක්කු බොතල් එහෙමත් ගෙනාවලුනේ? හම්බෝ එකට දකුණු අප්‍රිකාව දුක් මහන්සි වෙලා මැච් දිනනවා.