(හේමලතා ඞී හේවගේ)
දංකොටුව සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞබ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි දංකොටුව සෞබ්‍ය වෛද්‍ය කාර්යාල ආරංච් මාර්ග කියයි.
දංකොටුව සහ කිරිමැටියාන යන මහජන සෞබ්‍ය පරීක්ෂක කොට්ඨාස තුළ රාජකාරි කළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුනට මෙසේ කොරෝනා ආසාදනය වී ඇත.
එක් මහජන සෞබ්‍ය පරීක්ෂකවරයකුගේ බිරියට කොරෝනා ආසාධනයවී ඇති බවට තහවුරුවීමත් සමග මොවුන් පී සී ආර් පරීක්ෂණ සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd