




ශ්රී ලංකා මහ බැංකුව ද ෆිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් ගන්නා ලද නියාමන හේතුවෙන් පසුගිය වසරක කාලය තුළ තමන්ගේ තැම්පත් මුදල් ලබානොදීම හේතුවෙන් ද ෆිනෑන්ස් සමාගමේ අගතියට පත් ජ්‍යෙෂ්ඨ පුරවැසි තැම්පත්කරුවන්ගේ එකමුතුව මගින් සංවිධනය කළ සාමකාමී විරෝධතාවයක් අද (08) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකය අසලදී පැවැත්විණි.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණයක් ගත්තු කෙනෙක් මූල්‍ය සමාගමකට පොල්ල තිබ්බොත් ඔහුට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයත්, මූල්‍ය සමාගම තැන්පත්කරුවන්ට පොල්ල තිබ්බොත් නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයත් හරියට අහසට පොළව වගේ...
දැන් ඉතින් කබ්රාල් කියපු දේ කරන්න තියෙන්නේ.
ඕවා ඉතින් අර කියනවා වගේ බොල් ණය තමයි. ආයේ ගැනිලි බොරු. ඔය ෆිනෑන්ස් කම්පැනිය හිර උනාට පස්සේ ආයේ පන දුන්නේ සෙලින්කෝ එකෙන්. ඒ මනුස්සයාටත් ලෙඩ දැම්මානේ ඇතුලට දාලා. අපේ තාත්තාගේ සල්ලිත් නැහැ. පොළීත් මුකුත් නැහැ. තාත්තා නැති වෙලා දැන් අවුරුදු 20. කාට කියන්නද ඉතින් ඔය සේරම නිසා මිනිස්සු කොයි තරම් අමාරුවේ වැටුනද ? දැන් සක්විති එළියේ නිදහස්.
ඉ ටි අයි තැන්පත්කරුවන්ටත් මේ හෙනේම නේද පත් වෙලා තියෙන්නේ. රජය සහ මහා බැංකුව ඉ ටි අයි බෙරන්නේ ඇයි?
මමත් රුපියල් ලක්ෂ 5 ක් දැම්මා . දැන් ඉතින් හුළං තමයි. හැමදාමත් ඔවුන්ගෙන් අහනවා. මහ බැංකුව ඔවුන් ආරක්ෂා කෙරනවා වගේ පෙන්නේ. බොරුව කරන්නේ පොත පෙරලනවා. මම අසරණ වෙලා ඉන්නේ. කවදා විසදුමක් ලැබෙයිද.
"තණ්හා ජායතී ශෝකෝ" රජයේ බැංකුවක දැම්මානම් පොළී අඩු උනත් මුදල හරි තියනවා. වැඩිය කන්න ගියාට හොඳ වැඩේ.
කබ්රාල්ලා වගේ අය කරපු කියපු දේවල් දිහා බලපුවම රජයේ බැංකුත් විශ්වාස කරන්න බැහැ.මහ බැංකුවේ අන්තිමට හිටපු අධිපතිවරු තිදෙනාම කටයුතු කළේ මහත් ප්‍රශ්නකාරී අන්දමින්. රජ ටෝක් දීලා හඩු විදියට පල්ලම් බැස්සා. ආර්ථිකේ එතනමයි.
ළමයිනේ කාලේ නාස්ති කරගන්න එපා. ඔය මුදල් ලැබෙන්නේ නෑ.