IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දා හතරේ දැරියට අසභ්‍ය ඡායාරූප යැවූ ගුරා අල්ලයි

(දයාරත්න ඇඹෝගම)

තඹුත්තේගම නගරයේ පිහිටි ප්‍රධාන පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට සිය ජංගම දුරකතනයෙන්  ‘වට්ස් අප්’ හරහා අසභ්‍ය ජයාරූප යවන ලද බව කියන එම පාසලේම ගුරැවරයෙකු අත්අඩංගුවට ගත්බව තඹුත්තේගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම,මලියදේවපුර පදිංචි 44 හැවිරිදි විවාහක ගුරැවරයෙකි.

මෙම පුද්ගලයා 08 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි දැරියකට ‘වට්ස් අප්’ හරහා අසැබි දසුන් එවන බවට දැරියගේ දෙමාපියන් විසින් සිදුකළ පැමිණිල්ලක් මත සැකකරැ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පාසල් ගුරැවරයා අද (31)අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.



අදහස් (4)

දා හතරේ දැරියට අසභ්‍ය ඡායාරූප යැවූ ගුරා අල්ලයි

ර. මු . මුතුබණ්ඩා Wednesday, 31 May 2023 12:35 PM

ජයාරූප බලන්නේ නැතිව කියන්න අමාරුයි. සෞඛ්‍ය ගැන පාඩමකට අදාල පින්තුර වෙන්නත් පුළුවන්. මේ ළමයා වැරදියට වටහා ගත්තට.නැත්නම් ගුරුවරු අසබ්‍ය පොටෝ පොඩි ළමයි ට යවයි ද.

:       13       3

wedage Wednesday, 31 May 2023 01:49 PM

ළමයින්ට මොනවටද වට්ස්ඇප් දුරකථන...?

:       0       9

fairoos Wednesday, 31 May 2023 04:36 PM

8 වසරෙ සිසුවියකට දුරකතයනක් දීපු කෙනාට ඉස්සෙල්ලම මඩුවලිගෙන් තලන්ඩ ඔන

:       0       4

සමරේ Thursday, 01 June 2023 08:03 AM

නුගත් දෙමව්පියන්ගේ දරුවන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site