IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


තවත් කොරෝනා මරණ 7 ක්

 

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් හත්දෙනකු අද (29) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

අවුරුදු 50, 51 සහ 90 යන වයස්වල කාන්තාවන් ති‍දෙනෙක්ද, 48, 73, 70 සහ 78 යන වයස්වල පිරිමි පුද්ගලයන් සිවුදෙනෙක්ද අද මිය ගිය අය අතර වෙති.  

මෙම මරණ 7 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 116 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍

 



අදහස් (2)

තවත් කොරෝනා මරණ 7 ක්

Nandalal DE SILVA - France Sunday, 29 November 2020 07:44 PM

රාජපක්ෂ පවුලේ යුගලයත්, උම්මා දේවිත්, යුද හමුදාවක් කට තොරතෝංචියක් නැතිව, උදේ ඉඳන් රෑ වෙනතුරු කියවෙන්නේ රජය කොරෝනාව ජයගෙන තිබෙන වගයි. එහෙම වුණත්, දිනපතා කොරෝනාවෙන් මියයන ගණන නම් අඩු වෙන්නේ නැහැ. වැඩිවෙනවා මිසක්... ඔය ලෙඩෙන් මියයන ගණන අඩුවෙන්නේ නැහැ. ඔය ලෙඩෙන් මියයන අය ආදාහනය නොකර භූමදානය කරාම ඒ විෂබීජ පරිසරයට එකතුවෙන බව දැන් පැහැදිලිවම පේනවා. හැම දෙයක්ම ඉහළ යන මේ කාලයේදී කොරෝනා නිකන් ඉඳීවිද?

:       0       0

lakvidu Sunday, 29 November 2020 09:36 PM

මෙම සියලු මරණ ගැන හරිම දුකයි. ඒත් ආණ්ඩුවේ මෝඩ වැඩ ගැන කියන්න තියෙන්නේ.. ‘‘කුණ්ඩලීනී මුට්ටි ගඟේ ගියා. ගඟට උඩින් කෝවිඩ් ගියා.‘‘ කියලා තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 430 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 603 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site