කොරෝනා අසාදිත රෝගීන් 15 දෙනකු පිළිබඳව අද වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
මෙම අසාදිතයින් 15 දෙනාම අසාදිතයින් ළගින්ම ඇසුරු කළ කොළඹ ප්‍රදේ්ශයේ නිරෝධායනයට ලක් කරමින් සිටි පිරිසකි.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළුකොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 269 කි.
මෙම අසාදිතයින් 15 දෙනාම අසාදිතයින් ළගින්ම ඇසුරු කළ කොළඹ ප්‍රදේ්ශයේ නිරෝධායනයට ලක් කරමින් සිටි පිරිසකි.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළුකොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 269 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආහ් කමක් නෑ. නිරෝධායන මධ්‍යස්තාථානයෙන් නෙ? අපි කොරෝනා හැදිච්ච, හැදෙන්න තියෙන සේරම අකුලගෙන හින්ද බයවෙන්න දෙයක් නෑ. අවදානම් තත්වයක් මීට පස්සෙ එනව නම් එන්නෙ. මැයි වලින් පස්සෙ...
ඇඳිරි නීතිය ලිහිල් කරන එකේ විපාකය ඡන්දෙන් පැවැත්මේන් පස්සෙ තේරෙයි.. දේශීය පාලකයන්ට පඩි ද ජනතාවට දුක හෝ මරණය ස්තීරයි...
හෙටින් පස්සේ ඇඳිරි නීතිය අඩු වුණාට කොරෝනා අඩුවෙන එකක් නැහැ. ගොඩක් අය හෙට ඉඳල ඉවක් බවක් නැතිව හැසිරුනොත් මේ දක්වා කරපු කැපකිරීම් ගඟට කපපු ඉනි වගේ උනොත් වගකීම බාරගන්නේ කව්ද? අපහසුවෙන් හරි තව සතියක් හිටිය නම් හොඳයි කියා මා සිතමි.
මල මිනි මතින් හෝ බලය ගැනිමට සැරසෙන අය කොරොනා වසන්ගතය අමතක කර ඇත...