යුරෝපයේ ප්‍රධාන තෙල් සමාගම් කිහිපයක පරිගණක පද්ධති සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ.
මෙසේ හැකර්කරුවන්ගේ ප්‍රහාරයට ජර්මනිය,බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල තෙල් ප්‍රවාහනය සහ ගබඩා සිදුකරන ප්‍රධාන සමාගම් වල පරිගණක පද්ධති ඉලක්ක වී ඇත.
මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් තෙල් ප්‍රවාහනය සහ ගබඩා කිරීම සදහා යොදාගන්නා මෘදුකාංග හැකර් කරුවන්ගේ පාලනයට නතුව ඇත.
එම නිසා තෙල් ප්‍රවාහනය සහ ගබඩා කිරීම් සිදුකරන වරායන් වල මෙහෙයුම් සම්පුර්ණයෙන්ම නතර වී ඇත.
මෙම ප්‍රහාරය කප්පම් ගැනීමේ බලාපොරොත්තුවෙන් සිදුකරන ලද්දක් බවට සැකයක් පවතින බව බලධාරීහු පැවසුහ.
(විමුක්ති එස් රුද්‍රිගු - රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් සමාගම්වලට සයිබර් ප්‍රහාරයක්: බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 90... ලංකාවේ තෙල්මිල වැඩිකරන්නේ කවදාද? රජයට පාඩුවීමට දිය නොහැකිය.