IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘තෙල් මිල තවත් අඩු කරනවා‘


(සුජිත් හේවාජුලිගේ)

මිල සූත්‍රය ගැන පාර්ශ්ව කරුවන් කැඳවා  විමසීම්  කර ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන   විජේසේකර මහතා පැවසීය .

විදුලි බල මණ්ඩල නව සංශෝධිත  පනත් කෙටුම්පත  අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බවද ඔහු සඳහන් කළේය

 

 



අදහස් (9)

‘තෙල් මිල තවත් අඩු කරනවා‘

Wije Monday, 11 March 2024 03:36 PM

මොන තෙල් ද අඩු කරේ...!

:       3       8

samitha Monday, 11 March 2024 03:37 PM

ඩොලර් එක අඩුවෙන වාසිය බදු ගෙවන ජනතාවට ලැබිය යුතුයිනේ..!

:       0       15

අරවින්ද මොනරවිල Monday, 11 March 2024 03:43 PM

අඩු කරනවා නොවෙයි නිකම් දුන්නත්, ඊළග ඡන්දයෙදී ඔබලාව ගෙදර අරිනවා අනිවාර්යයෙන්ම...!

:       10       37

ravin Monday, 11 March 2024 03:51 PM

ඇයි ?හොර පුතාලා ටිකට හොරකම්වල ප්‍රතිපල හීනෙනුත් පෙනෙනවද ?බලමුකෝ ඇම කන්නේ කවුද කියලා .

:       6       13

PATTA hora Monday, 11 March 2024 04:00 PM

"තවත් අඩු කරනවා " මීට ඉස්සරවෙලා මොනවගේ මිලද අඩු කලේ? සුපර් ඩීසල් වලයි, ඔක්ටේන් 35 පෙට්‍රල් වලයි විතරයි. සාමාන්‍ය ජනතාව හෝ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වාහන, කෘෂි හෝ වාණිජ ක්ෂේත්‍රවල යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා ද ඒවා?

:       4       12

පිටරටවැසියා Monday, 11 March 2024 04:58 PM

තෙල් මිල කෙසේවෙතත්, සිපෙට්කෝ එකට තෙල් දෙන්න ෂෙඩ් එකක් හොයාගන්නත් නැතිවයයි ඔය දෙන විදිහට... එතකොට සිපෙට්කෝ එකත් කීයකට හරි ලේසියෙන්ම විකුණලා දාන්න පුළුවන්...!

:       3       9

Amarakoon Tuesday, 12 March 2024 01:04 AM

තෙල් නිකම් දුන්නත්, හාල් පිටි.. අරවා මේවා නිකම්ම දුන්නත් අපේ ඡන්දය උඹලාට නැහැ...!!! ජම්පර් එකක ඇඳගෙන කූඩුවට යන්න ලැහැස්ති වෙලා ඉන්න. ජාතික ජනබලවේගයට ජයවේවා...!

:       0       0

prasad Tuesday, 12 March 2024 11:00 AM

මොවුන් හිතාගෙන ඉන්නේ අපි පිස්සෝ කියලා...!

:       0       0

Bamunuarachchi Tuesday, 12 March 2024 10:03 PM

හලෝ අරවින්ද උන්නැහේ ඔහෙට තිබෙන්නේ එක චන්දයයි නේද? කතාව හරියට චන්ද කොට්ටාශයම ඔබේ වගේ. හලෝ ඉන්ධන මිල බින්දුවටම අඩුකර දුන්නත් මේ ආණ්ඩුවට පාඩු නැත. යන යකා කොරහ බිඳගෙන ගියාවේ. ඊට පස්සේ බලමු ඔබ ඔය කියන එවුන් බලයට ඇවිත් කොහොමද රට කරන්නේ කියලා. මට තිබෙන ප්‍රශ්න මේ ගොල්ලන්ට කරන්න බැරි කම නොවෙයි ඔබ කියන අයට කරන්න පුලුවන්ද කියන එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site