(යොහාන් භාසුර)
ඩීසල් සහ පෙට්‍රල් නෞකා තුනක් ඉදිරි මාස එකහමාරක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ඉන්දියන් ඔයිල් සමාගම පවසයි.
එහි පළමු නෞකාව මේ මස 13 සිට 15 අතර කාලයේ ද, දෙවැනි නෞකාවමේ මස 29 සිට 31 අතර කාලයේ ද, තුන්වන නෞකාව අගෝස්තු මස 10 සිට 15 කාලයේද ශ්‍රී ලංකාවට ළඟා වන බව ලංකා ඉන්දියන් ඔයිල් කළමනාකාරිත්වය කියයි.
a

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඇතිද? කෝ සිපෙට්කෝ...?
ඒ සැරේ ඉන්දියාවටත් ඩොලර් සාගතේ බෝ වෙලාද? මට පේන්නේ ඉන්දියාව බොරදියේ මාලු බානවා වගේ..!
හැමදාම ලැබෙන්නේ සුබ ආරංචි, සුබ පින්තූර විතරයිනේ...
ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? අනුන්ගේ තෙල් ගැන මයිනෝ වගේ කියවන්න. මේවට කමෙන්ට්ස් දාන්නත් එපාවෙනවා.
නැව් 3ක් මාස එකහමාරටම ආවාම කොහේද සුබ වෙන්නේ..?
රනිල්, ගෝඨා ඇතුළු පාර්ලිමේන්තුවේ 225 ම වහාම එල්ලා මරන්න. එවිට රටට සෙතක් වෙයි. ඉන්දියාවට යටත් වෙලා හරි රටට සෙතක් වෙයි..
69 ලක්ෂේ තෙල් හොරු IOC පෝලිම්වලත් බොරු රණ්ඩු අල්ලලා මිනිස්සු පන්නලා තෙල් ටික මංකොල්ල කනවා. මේක දැන් ඔවුන්ගේ ආදායම් මාර්ගය වෙලා. අහිංසක සිවිල් පුරවැසියකුට තෙල් ටිකක් ගන්න විදියක් නැහැ...
මේකද සුබ ආරංචිය..? මාස 3න් පස්සේ ආයෙත් මුහුදට කට බලියන් ඉන්නද, කෝ ස්ථීර සැලසුමක් නැද්ද?
එතකොට නිමල්කෝ සහ බැසිල් කෝ පෙට්‍රල් නැව් කවදාද එන්නේ?
කොටස් තුළ අගයකොට සලකනවා... ජනතාව අතර ලබාදීමට අලුත් පියවර හොඳ නැහැ... විසඳුමක් ලබාදීමට පියවර ගැනීම කඩිනමින් කරන්න... ස්තුතියි...!
ඔය එන නැව්වලට ගෙවන්න ඩොලර් තියෙනවද? නැතිනම් ඕවාට ප්‍රමාද ගාස්තු ගෙවන්න වේවි..!
සති දෙකටත් වඩා තෙල් නැතිව ඉන්න වෙනව කියන එක සුබ ආරංචියක්ද?