(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්‍රිකට් ආයතනය දූෂණ වංචා මගින් නැති කළ මුදල් එකතු කරගතහොත් තරුෂිලා දහස් ගණනකට කෝටි ගණනින් මුදල් ලබාදී සමෘද්ධිමත් කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (12 ) පැවසීය.
තරුෂි කරුණාරත්න සිසුවියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝටියක මුදලක් ලබාදීම අගය කරන බවත් හොඳ දේ හොඳයි කියා පැවසීමට පසුබට නොවන බවත් විපක්ෂනායකවරයා කීවේය.
විපක්‍ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd