
(සමිපත් ප්‍රියනන්දන)
බලන්ගොඩ වලේබොඩ මනතුංකන්ද ප්‍රදේශයේදි අද (01) සවස ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරලිමෙන් සිදු වු අනතුරකින් එහි ගමන් කළ හතර දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
අඩි පනහක පමණ ප්‍රපාතයකට එම ත්‍රිරෝද පෙරලිි තේ වත්තන නතර වි තිබෙන අතර තුවාල කරුවන් බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත.
තුවාලකරුවන් අතර දරුවන් දෙදෙනෙක් සිටිති.
බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස තුවා ලබා ඇත.තුවාල කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පැවැසීය.
රියදුරන්ට ත්‍රිරෝද රථය පාලනය කර ගැනිමට නොහැකි විම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුර සමිබන්දයෙන් බලන්ගොඩ පොලිසියේ රථවාහන අංශය පරික්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
60% මෝටර් සයිකල්, 99% ත්‍රිරෝද රථ, 95% පොඩි ලොරි, 85% පුද්ගලික බස්රථ පදවන්නේ ගොඩක් අඩු අධ්‍යාපනයක් සහ බොහොම ඉක්මණට වරදට පෙළඹෙන මිනිස්සු... ඕනෑ නම් සංගණනයක් කරලා බලන්න.
ගොඩක් ත්‍රී වීල් රියදුරන් හිතාගෙන ඉන්නේ ඔවුන් පදවන්නේ VIP යන ගුවන්යානා කියලයි. මහපාරේ පිස්සු බල්ලෝ වගේ යන මොවුන් මිය යාම නවත්වන්න බෑ...!
කඳුකරයේ සිදුවන අනතුරු බොහෝමයක් ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා "නියුට්‍රල්" භාවිතා කිරීම නිසා සිදු වේ.එහෙත් ඒවාට ජීවිත බේරා ගත නොහැක.