(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී පුද්ගල මළ සිරුරක් මීට ස්වල්ප පෙර සොයා ගෙන තිබේ.
මාර්ගය අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක පිටුපස අසුනේ සැකකටයුතු ලෙස වැටී සිටි පුද්ගලයකු පිළිබඳ 119 හදිසි ඇමතුම් අංකය ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමෙදී එහි සිටි පුද්ගලයා මියගොස් ඇති බවට අනාවරණය වීමත් සමග මෘතදේහය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙය ඝාතනයට නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න පිළිබඳ කොට්ටාව පොලීසිය විමර්ශන ක්‍රියාත්මකය.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිරෝද රියේ මළ සිරුරක්
Bunny Preena Friday, 26 May 2023 04:02 PM
හදිස්සියේ ඇතිවුණු හෘදයාබාධයක් වෙන්නත් පුළුවන්. ජීවිතය තණ අග පිනිබිඳක් වැනිය.