
(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුගංමෝදර බදුවත්ත මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් පෙරළී එහි ගමන්ගත් පුද්ගලයකු ඊට යටවීමෙන් මියගොස් ඇති බව කිරිඇල්ල පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ මියගිය තැනැත්තා සහ තවත් කාන්තාවක් ගමන් කර තිබුණු බව ද පොලිසිය පැවසුවේය.
රියදුරු බිමතින් සිටි බව පෙනෙන්නට තිබු නිසා ඒ බව තහවුරු කරගැනීමට අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව ද පොලිසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ මාටුවාගලල හතේ කණුව ලිපිනයේ පදිංචි ආනන්ද වික්‍රම (59) නැමැත්තෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ත්‍රී රෝද රථ අනතුරක් නේද? මේ අනාරක්ෂිත වාහනේ ගැන තීරණයක් ගන්න කාලෙ හරි.
හලෝ නුගුණයා, එතකොට ඒ ගානට මේ ආණ්ඩුවෙන් ගෙනාපු ත්‍රීවීල් එකක්ද පෙරලිලා තියෙන්නෙ? ඩ්‍රයිවර්ට බොන්න දීල තියෙන්නෙ මාලිමාවෙන්ද? මේ මනුස්සයට මොලයක් දෙන්න කෙනෙක් නැද්ද?
අනාරක්ෂිතව සහ අක්‍රමවත්ව වාහන පැදවීම තමයි අනතුරුවලට ප්‍රධාන හේතුව.